Mini Green house – For home 12X6X6 හුරුබුහුටි හරිතාගාර

(1 customer review)

රු175,000.00

Category:

Description

Mini Green house 12X6X6 හුරුබුහුටි හරිතාගාර

video – https://youtu.be/k9Q2gotf3ZM

කෙලින්ම නිවසේ වතුර පද්දතියට සවි කල හැක
නිවසට අවශ්‍ය එලවලු පලා සියල්ල වස විස නොමැතිව වග කල හැක
Mist system සිසිලන පද්දතියක් ඇත
ඊශ්‍රායලයේ නිෂ්පාදිත Uv පොලිතින් සහ Insect proof net භාවිතා කර ඇත
පැලයෙන් පැලයට වතුර වැටෙන බිංදු ජල Drip Irrigation පද්දතිය ඇත
ග්‍රෝ බෑග් 40 ක් ලැබේ
ඔබට අවශ්‍යනම් පෝච්චි එල්ලා තැබිය හැක
Colombo දිස්ත්‍රික්කයේ නොමිලේ පැමිණ සවි කර දෙනු ලැබේ
Outstation Transport charge 15000

width – 6 ft

length – 12ft

Height – 6ft

1 review for Mini Green house – For home 12X6X6 හුරුබුහුටි හරිතාගාර

  1. Lasanthe

    මට දැනගන්න පුලුවන්ද මෙම මිලට ( 175,000) පහත සඳහන් ඔක්කොම අඩංගු ද කියලා
    Drip irrigation system , mist system and grow bags etc..

    • kelum

      Ow

Add a review

Your email address will not be published. Required fields are marked *