ගම්මාලු පොතු – විජලනය කල

රු200.00

Category:

Description

ගම්මාලු පොතු – විජලනය කල
Gammalu/Pterocarpus marsupium
ශරීර ශක්ති වර්ධනය කරයි
කිරි ලේ වහනය සමනය කරයි, පෙනහළුවලට හිතකරයි.
දත් කැක්කුමට ගම්මාලු ලාටු දත මත ගැල්වීම
කෙස් වර්ධනයට ගම්මාලු වලින් සකස් කළ තෙල් ආලේප කිරීම.
දියවැඩියාවට ගම්මාලු ශාකයෙන් තැනූ බඳුන්වලට වතුර දමා පානය කිරීම. එමෙන්ම ගම්මාලු අරටු වෙන් කොටසක් වතුරට දමා පානය කිරීම.
දද කුෂ්ට වලට කිහිරි හා ගම්මාලු කෂාය පානය කිරීම.
රක්තහීනතාවයට ගම්මාලු කිරි ස්වල්පයක් එළකිරිවලට මිශ්‍රකර පානය කිරීම.
100g
dehydrated
organic

Reviews

There are no reviews yet.

Be the first to review “ගම්මාලු පොතු – විජලනය කල”

Your email address will not be published. Required fields are marked *