Posted on 5 Comments

ගැමියා Video List

12 ගෙවතු වගාව – Home gardening – මඤ්ඤොක්කා වවමු cassava – manioc cultivation sri lanka

13 බෝංචි පරාදයි – ආලංගා වවමුද alanga been – how to plant sri lanka tropical vegetables

14 14 රටකජු කන්න කැමතිද​ ? පෝච්චියක​ රටකජු වවන සරල ක්‍රමය How to plant peanut seeds

15 ඔබට විෂ නැති කෘමි විකර්ශක හදමු – හරකෙක් සමග පිලිසදරක් Sri Lanka Natural pest control

16 ලක්ෂ ගනනින් මුදල් මවන නයි මිරිස් වගාව – how to grow hot chilly / nai miris / kochchi

17 බදුන්ගත කෙසෙල් වගාව How to grow banana tree in pot – Complete Growing Guide

18 ගෙවතු වගාවට ඉවතලන​ පත්තර , කෙසෙල් පට්ට වලින් පැකට් / වගාමලු DIY: Newspaper, Pots for plants

19 බල්බ් වගේ ගෙඩි වැක්කෙරෙන මිදි වැලක් වවමුද? how to plant grape vines / grapes pruning

20 සීනි කැකිරි – කවුඩු කැකිරි – සිරුරේ විෂ නසන ලේ පිරිසිදු කරන කැකිරි වවමුද kekiri gowithena

21 මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home sinhala

22 පිරිමි ගහක් ගෑනු කරමු. මල් රඹුටන් ගහක ගෙඩි ගන්න පුලුවන් ? grafting – rambutan tree sri lanka

23 අර්තාපල් කැලේ – මෙන්න සුපිරි කෑම – අහසෙ අල දෙන air potato උඩල , artichoke ආටිචොක්

24 අඩු ඉඩකට හිස් අහසට එලවලු green wall හදමු – verticle garden for vegetable – live wall sri lanka

25 ලෙඩ නැතිව , පස් නැතිව එලවලු වතුරෙ වවමු how to grow hydroponic plant ජලරෝපිත නිර්පාංශු වගාව

26 සීනි හින්දා බතල කන්නෙ නැද්ද? සීනි නැති බතල වවමු how to grow sweet potato ?

27 – 100% Guaranteed හබරල හෝ කෙසෙල් පිත්තක එලවලු ඇට කනු කප්පමු – මුල් අද්දමු Seed germination

28 නිවිති – වැල් නෙමෙයි ගස් how to grow spinach

29 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant – rose apple

30 බය වෙන්න එපා – Sure මැරෙන්නෙ නෑ – අඩි 20ක ගහක් ගලවා පනපිටින් සිටවමු root ball trees in sri lanka

31 දුර්ලභ කටු නැති කොහිල පෝච්චියක වවමු how to plant lasia in pot – ගැමියා

32 කවුද කියන්නෙ ගෙඩිත් එක්ක අතු හිටවන්න බෑ කියල. How to plant tomato from branch

33 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය

34 🌿 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa

35 🌽 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn – gamiya

36 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු – වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya – Q&A 01

37 මැජික්අ රිෂ්ඨය – සුපිරිම දියර පොහොර – අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි -නිවිති කොල බතල කොල වගේ ලොකු වෙනව

40 ඇයි පොලව පලාගෙන අමුතු මල් පහල වෙන්නෙ how to grow Elephant Foot Yam පොච්චියක කිඩාරම් අල වවමු

41 එලවලු වවන්න ඉඩ මදිද ? ඉහල සිට පහලටම හිරු එලිය වැටෙන පිරමිඩ වගා කුලුනක් හදමු vertical gardening

42 ඔයාගෙ හමෙත් කැලැල් තියනවද​ ? ඇත් තෝර – පැනි තෝර – පෙති තෝර වවමු sinhala govithana

44 හතරැස් පුහුල් හැදෙන පුහුල් වැලක් , එක ගෙඩිය ලක්ෂ‍යයි Grow Fruit Into Fun Shapes

45 ෂුවර් ගෙඩි පිරෙන්න හැදෙනවා – පැනි බේරෙන අඹ පැලයක් පොච්චියක වවමු how to plant mango tree in pot

46 ජාන වෙනස් කරපු කඩේ තියන වස ගස්ලබු වලට තිත – ඔබේ ගෙදර සුපිරි පැපොල් ගසක් වවමු How to plant papaya

47 තාම අපේ ගම්මිරිස් ගොවියන් මේ සුපිරි ක්‍රමය දන්නෙ නෑ column method of black pepper cultivation

48 ලෙඩ ගොඩකට උත්තරේ – කොච්චර කෑවත් එපා වෙන්නැති නීරමුල්ලිය MARSH BARBEL

49 විල්පත්තු කැලේ කපනව වෙනුවට විල්පත්තුව අසල මහාපරිමාණ පලතුරු වත්තක් – හොඳ දේවල් එලිවෙන ජාමෙට

50 සතියයි ගියේ -පිටි මකුණා තියා කූඹියෙක්වත් ගහේ නෑ how to get rid of mealybugs on plants

51 ගම්මිරිස් පැල ගන්න ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ how to propagate black pepper ?

52 ජාන වෙනස් නොකල වටිනා දේශීය බෝග වලට පස ජීවානුහරණය​ How do you condition soil before planting?

53 ජලයේ මිරිස් ලීක්ස් ගෝවා වගා කරන්න බැරිද. ගෙදර කෑමට වැඩිත් එක්ක floating hydroponics

54 Simple බද්ද​ කරන එකේ ලොකු රටාවක් නැහැ. පැනි වරකා How to graft jack fruit tree

55 ඇවුවට වැස්සට ඔට්ටුයි – හොඳම​ AC – පොතක් කියවන්න සුපිරි – how to make village home – sri lanka

56 කරදරකාරී පලතුරු මැස්සා ඔයාටත් වදයක්ද ? ගෙඩි කුණු වෙලා ගහ මුල වැටෙනවද ? how to protect your fruits

57 පෝච්චියක හෝ මහපොලවේ පාට පාට බණ්ඩක්කා වගාව how to plant okra seeds -ladies fingers plant

58 ගෙඩි පිරෙන්න හැදෙන බද්ද කජු ගසක් හදාගමු Grafting cashew – fruit tree -sri lanka

59 රැවටුනද ? සුදු හඳුන් කියල කොකේන් හිටෙව්වද ? තනි රකින්න මුං ඇට හොඳයි how to plant sandalwood tree

60 පිරිමි ගහක් ගෑනු කරමු Papaya Gender transition: From male to female ගස්ලබු අතු සිටවමු

61 වගාවට කැමති උනාට ඉඩම පොඩිද ? සතියෙන් ගෙඩි එන කැකිරි පෝච්ච්යක් වවමු Cooking Melon in pot

63 පිරිසිදුකමට පලමු තැන . කාබනික ගොටුකොල වගාව how to plant gotukola in pot

64 හැමදාම අර්තාපලුයි පරිප්පුයි කාල එපා වෙන්නෙ නැද්ද. මේවා තමයි සුපිරිම අල. හිගුරල

65 සුද්දොයි කලු සුද්දොයි අපිට කරපු විනාශය – රටකජු පරාදයි මේවනේ කෑම – බැදි දෙල්-හිංගල දෙල්-වල් දෙල්

66 ලංකාවෙ පලමු වතාවට රසායනික පොහොර නැති දේශීය වී වගාව දෙමුහුන් වී වලට වඩා සාර්ථක බව ඔප්පු කලා

67 උදේ බලනකොට අමාරුවෙන් හදාගත්ත පැලේ කාලද? ගොලුබෙල්ලන් පන්නමු how to protect from snails

69 හිත ඇත්නම් පත කුඩාද ? – ඉඩ අඩු නාගරික ගොවිතැන kabanika gewathu wagawa

70 පලදාව ගන්නකන් ඉවසිල්ලක් නැද්ද ? කෂනික එලවලු වවමු. fast growing vegetables for quick harvest

71 සතියෙන් සුපිරිම කෑමක් – ගානත් සැරයි – ගුණෙනුත් උපරිමයි how to grow micro greens – sri lanka

72 bකැස්සට දියවැඩියාවට ගුණදෙන බිලිං How to plant Bilin tree

73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි – ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees

74 ලොරිය ගැරිජ් එකට ඇද්දෙ වල් බෙලි පට්ටෙන් . Nylon කඹ කැලේ . පරිසර හිතකාමී පාරම්පරික දැනුම

76 අපේ උදවුවට කබරගොයෙක් ඇවිල්ලා. නිවසට සිරියාව කැන්දන රස ගුණ පිරි ජලජ ශාක water lily sri lanka

77 polytunnel හරියට කලොත් සල්ලි ආකරයක්. කාබකනික වගාවෙන් ලක්ෂ ගනන් මුදල් හොයමු green house sri lanka

78 මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing

79 ලෝක පුදුමයක්. පැල කරල සතියෙන් කරලකුත් ඇවිල්ල .කෂනික පීදෙන මෑ ? vegetable cowpea sri lanka

80 අන්තප්පුර තිබුන රජවරුන්ගේ ආහාර රටාව . දේශීය හෙල සහල් සියල්ල එක video වකින්. traditional rice

81 නොදැනුවත්කමින් ඔබත් ගෙවත්තේ මාරාන්තික ශාක සිටෙවුවාද poison plants in sri lanka

82 Toilet papers වලින් මුල් අද්දමු. කොහුබත් කැලේ . සුද්දෝ දන්නවනම් එහෙම …..How to air layer

83 මිල කල නොහැකි කටු අනෝදා ගෙදරදීම බද්ද කරමු how to graft anona

84 මේව දැම්මොත් කැරපොත්තො ඔබගේ ගෙදර දකිනකොටත් දුවයි How to get rid of cockroaches

85 සතියෙන් ගෙඩි දෙන වට්ටක්කා වැලක් පෝච්චියක වවමු. දවස් 3න් මුල් අදිනවා how to grow pumpkin in pot

86 coconut twins වැඩි අස්වැන්නට ගෙදර සිරියාවට නිවුන් පොල් සිටවමු coconut bonsai sri lanka

87 මල් හැලෙන්න නොදී පිරෙන්න ගෙඩි ගමු Pollination – Bee keeping in Sri Lanka

90 canas ම්ල් නෙමෙයි මේව වැල් යන්නෙ නැති අල . කොච්චර කෑවත් ආස හිතෙන අල

91 තලන්නෙ නැතිව ගෙඩි කඩන ක්‍රම how to pluck fruits from tree

92 මුල් අද්දන කාබනික හෝමෝන .වර්ග 2කයි . බටු අත්තක් පැල කරමු homemade rooting hormone

93 සරල රහස් bell pepper ඔබේ ගෙවත්තට -වස විස නැති කාබනික වගාවක්

94 ගෙඩි මවන දලු දාන පස් මිශ්‍රණය – පෝච්චි වලට විශේෂයි -රටකජු පොතු සමග කෙසෙල් ලෙලි

95 නිල් පාටට කැමතිද? නිල් වෙරලු වවමු. ටීක් බෝල වගේ Blue Olive

96 කඳ දිගේ ගෙඩි (අල) හැදෙන අරුම පුදුම මඤඤොක්කා – අස්වැන්න දෙගුන කරන සාස්තරේ

97 තුන පහ හොයන්න කඩේ ගිය කාලෙ ඉවරයි. කුලු බඩු 4ක් එක කොලයකින්. All spice plant

98 බඩ ඉරිගු කැලේ මෙන්න සුපිරි කෑම ඉදල් ඉරිගු Iringu wagawa

99 ඔබ කැමතිද මල් පලතුරු එලවලු උතුරායන සුන්දර ගෙවත්තකට ? how to make kitchen garden at home ?

100 මැරෙන්න යන කෙනෙක්ගෙ පණ දික් කරන පුදුම පැලයක් dancing plant ප්‍රාණජීව

101 Dearana Tv වැඩසටහන ගෙවතු නිර්මාණයට මග බලා සිටින ඔබ වෙනුවෙන්ම

102 කිතුල්ගල කන්දේ සැගවුනු පුදුමය . කිතුල් මල් මදින පිහියෙ මුවහත දැකල තියනවද kithul treacle

103 වැස්සට බය නෑ . කිසිම ලෙඩක් හැදෙන්නෙත් නෑ. සල්ලි ගලාගෙන එන​ Green house – 0719775775

104 විෂ මුද්‍රාවෙන් ගලවන​ විෂ්ණුක්‍රාන්ති මල​ ඔබත් පටලවගෙනද​ ?

105 පැය 24 ම වැඩ කරන බෝතල් මැෂිම .දවස් 6ක් වතුර දැම්මෙ නෑ . how to simple irrigation

105 පැය 24 ම වැඩ කරන බෝතල් මැෂිම .දවස් 6ක් වතුර දැම්මෙ නෑ . how to simple irrigation

106 පවු නොකර මීයන් අල්ලමු – මී පෙට්ටිය තිබ්බ ගමන් මීය අහුවෙලා how to catch rats