හල්

රු500.00

Category:

Description

දියවැඩියාවට වගේම හදවතට ගුන බලය ජවය වඩවන හල්

විජලනය කර ඇත. කිහිපවරක් සේදීමෙන් තිත්ත යැවිය හැක

මෙම ශාක අතුරින් ඔෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ප්‍රයෝජන ගෙනදෙන ශාකයක් වශයෙන් හල් ගස හැඳීන්විය හැකිය. ඖධීය වශයෙන් ගත් කල බාහිර මෙන්ම අභ්‍යන්තර ප්‍රයෝග වශයෙන් විවිධ වූ ඖෂධ යෝග සඳහා හල්ගසේ ඖෂධාංග යොදා ගනු ලබන අතර ආහාරමය වශයෙන් ගත් කල හල් ගෙඩි උපයෝගි කර ගෙන සකස් කරනු ලබන ආහාර වර්ගද රාශියක් වේ.

dehydrated – 100g

Rs 500 only

කුරිය කිරීමේ පහසුව සදහා Telephone number  2ක් ලබාදෙන්න

Reviews

There are no reviews yet.

Be the first to review “හල්”

Your email address will not be published. Required fields are marked *